ආදරේ සිත සනසන

Adare Sitha Sanasana Chords by Keerthi Pasquel (කීර්ති පැස්කුවෙල්)
Lyrics
Chandradasa Fernando (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
Music
Upali Kannangara (උපාලි කන්නන්ගර)
Key
Eb
Time
2/4
Key
INTRO
| | Eb | - | - | - |
| Db | - | - | - |
Eb 2nd|Eb | ||
| | Eb | - | - | - | |
CHORUS
Ebආදරේ...සිත සනසන AbආදEbරේ//
Ebසද සිසිDbලේ තරු එළිAbයේ මද පවනේ -හමු වෙනවද
Ebආදරේ ලොව නලවන AbආදරේEb
INTER
| Eb | - | - | - |
| Db | - | - | - |
| Eb | Db | Eb | Ab |
| Eb | - | - | - |
| | Eb | - | - | - |
| Db | - | - | - |
| Ab | - | - | - |
| Eb | - | - | - | |
VERSE 1
Ebආදරේ රස වෑහෙනා ජීවිDbතේ සනසා
Abනිරන්තරේ යොවුන් Ebහදේ Abහගුමන්Eb පුබුදාලා
Ebවසන්තයේ Dbකුසුම් Abවිලේ බිගුන් මුවේ
Abමධු බිදුවEbකි ආදරේ නිම් Abහිම් Ebනැති ආදරේ
Back To Chorus
VERSE 2
Ebආදරේ හිත යා වෙලා වේදDbනා මවනා
Abතෙමා නුවන් මවා Ebසුසුම් AbකදුලකEb සැගවෙනවා
Ebකදු මුදුDbනේ මීදුAbම සේ බොදවන්නේ
Abනෙතු රවටනEb ආදරේ ලොව හඩවන AbආදEbරේ
Back To Chorus