කඳුළ ඉතින් සමාවෙයන්

Kandula Ithin Samaweyan Chords by Keerthi Pasquel (කීර්ති පැස්කුවෙල්)
Lyrics
Lakmali Kariyawasam (ලක්මාලි කාරියවසම්)
Music
Suresh De Silva (සුරේෂ් ද සිල්වා)
Key
E
Key
Intro
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | - | |
Chorus
Eකඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු B7අද හවසට
මගෙ ගෙපැලට Aඈ එනවා
B7සිරියහනේ Eතනි රකින්න
Chorus
Eකඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු B7අද හවසට
මගෙ ගෙපැලට Aඈ එනවා
B7සිරියහනේ Eතනි රකින්න
Inter
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | - | |
Verse
Eකළු වලාව Aනැඟෙන්නෙපා
ගඟට උඩින් Eහැන්දෑවට
මුදුන් ලීය B7යටින් පොළවේ
ගොම හේදෙයි Eඅලුත් පිටම
කන්ද කපා Aහඳ පායා
සඳ රැස් යහEනට වඩින්න
සඳ එළියෙන් B7ඇගේ ගතේ
පිපි ගෝමර Eමල් දකින්න
Chorus
Eකඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු B7අද හවසට
මගෙ ගෙපැලට Aඈ එනවා
B7සිරියහනේ Eතනි රකින්න
Inter
| E | - | A | - |
| E | - | A | - |
| E | - | A | - |
| E | - | - | |
Verse
Eමල් දෙවැටේ Aවතුසුදු මල්
පිපේවි ඈ Eපිළිගන්නට
කොපුල් තලා B7ඔමරි සිනා
මතුවෙයි මල් Eපරදන්නට
බිළිඳු ගෙනා Aකිරි සුවඳක්
ගෙපැල දොරින් Eහමා එන්න
ඉඩ දීයන් B7වලාකුළේ
මගෙ සිහිනයෙ Eමල් පිපෙන්න
Chorus
Eකඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු B7අද හවසට
මගෙ ගෙපැලට Aඈ එනවා
B7සිරියහනේ Eතනි රකින්න