නීල අහසේ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Lawrence Fernando (ලෝරන්ස් ප්‍රනාන්දු)
- Key
- Dm
- Time
- 4/4
INTRO
| F | - | A | - |
|A7 | C- |Dm | + |
CHORUS 1
Dmනීල අහසේF සැදෑDm වGmළා ඇදෙනා යාCමේ සිDmහිලේ ලංවී
Fගංගා GmතීBbරේ හිCදිමු තනිවී ආදර C7සෙනෙහෙF සුවේ මවා
Dmසීත සෙවනේF මුවාDm වෙලා
INTER
| Dm | - | - | - |
| D7 | Gm | D7 | Gm |
| C | - | - | - |
| Dm | - | - | - |
| F | - | A | - |
| Bb | C | - | C7 |
| A7 | - | D | - |
VERSE 1
Dආදර දෑසේ D7සිනා Gසලා
Gm F 1st|F/A7|
බැඳිලා වෙළිලා මාගේ දෑතේ//
FකොඳුරාGm රහසිBbන් කියCනා වදනින්
Cමා සිත සැනැC7හී නිවේF නිවේ
VERSE 2
Dමා වෙත යාවීD7 සෙනේG පුදා
Gm F 1st|F/A7|
ඉඳිනූ සැමදා මාගේ ලෝකේ//
Fළඳුනේ Gmඔබගේ Bbසුවඳේ Cරැඳිලා
Cමා සිත සැනැC7හී නිවේF නිවේ