සඳලතා පායලා
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
Intro
| G | Bm | G | D |
| Am | C | D | G |
| C | G | D | G |
| C | G | D7 | G |
Chorus
Gසඳලතා පායAmලා
මල් Cවැට ගාව D7ඉරිමා උGදේ
සුදු මල් තාAmරුකා
ඇගෙ Cපරිවාර D7තරුවැල් වGගේ
සඳුට Cඋපමා ඔබයි Gළඳුනේ
මටයි Dහැඟුනේ ආදGරේ
සඳුට Cඋපමා ඔබයි Gළඳුනේ
මටයි Dහැඟුනේ ආදGරේ
Verse 1
Gමන්දිරේ Emකවුළුවෙන් මං Amමේ උදේ
Dනෙත් පුරා බD7ලා ඉඳින්නේ Gරූ ඔබේ
Dනෙත් පුරා බD7ලා ඉඳින්නේ Gරූ ඔබේ
Gඔබට රහසේ ප්‍රේDමාදරේ
මට Cදැනුණා D7රත්තGරං
Gඔබට රහEmසේ ප්‍රේමාදAmරේ
මට Cදැනුණා D7රත්තGරං
Chorus
Gසඳලතා පායAmලා
මල් Cවැට ගාව D7ඉරිමා උGදේ
සුදු මල් තාAmරුකා
ඇගෙ Cපරිවාර D7තරුවැල් වGගේ
සඳුට Cඋපමා ඔබයි Gළඳුනේ
මටයි Dහැඟුනේ ආදGරේ
සඳුට Cඋපමා ඔබයි Gළඳුනේ
මටයි Dහැඟුනේ ආදGරේ
Verse 2
Gවෑහෙනා මුත් Emඒ මනෝ ලෝ Amචේතනා
Dපෙම් කරන්නත් D7නෑ ප්‍රියේ පිං Gවාසනා
Dපෙම් කරන්නත් D7නෑ ප්‍රියේ පිං Gවාසනා
Gපාළු රාත්‍රියේ සඳDරේණුවෙන්
පුරCවන්කෝ D7රත්තGරං
Gපාළු රාත්‍රිEmයේ සඳAmරේණුවෙන්
පුරCවන්කෝ D7රත්තGරං
Chorus
Gසඳලතා පායAmලා
මල් Cවැට ගාව D7ඉරිමා උGදේ
සුදු මල් තාAmරුකා
ඇගෙ Cපරිවාර D7තරුවැල් වGගේ
සඳුට Cඋපමා ඔබයි Gළඳුනේ
මටයි Dහැඟුනේ ආදGරේ
සඳුට Cඋපමා ඔබයි Gළඳුනේ
මටයි Dහැඟුනේ ආදGරේ