ඉස්සර ආදි කාලෙ

Issara Adi Kale Chords by Keerthi Pasquel (කීර්ති පැස්කුවෙල්)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Mahinda Bandara (මහින්ද බණ්ඩාර)
Key
E
Time
6/8
Rhythm
baila
Key
INTRO/INTER
| E | A | B | E |
| E | - | A | - |
| E | - | B | - |
| F#m | - | A | - |
| B | - | E | - |
CHORUS
Aඉස්සර ආදි කාලෙ වයලා Eවියෝලේ
Eඇහුවම නැටෙන තාBලයේ
Aමල් මල් බයිලා රාගකීවෙ Eයාළුවේ
Eමේ වගෙ B7සතුටු සාEදයේ
Eකැපර්මිඤ්ඤ මායි Bබනාජී B7අර බැගර් මැලේ දEවුන ජිවාජී
Eකපිරිඤ්ඤ බයිලා ගBයා B7වයාලා ලලයි ලාල Eකියමු නටාලා
VERSE 1
Aහැඩ වැඩ සාය හැට්Eටෙ බොස්තරැක්කයේ
Eලස්සන තවම පේනBවා
Aරොසලින් ඩොරින් දෝන මේEරි සුසානා
Eදකින්න B7ආස හිතෙEනවා
Back To Chorus
VERSE 2
Aට්‍රැන්ගල් කොන්ගො බොන්Eගො බැන්ජො රබානී
Eනාදය තවම ඇහෙනBවා
Aඅළුතෙන් ඇතත් රාග තාල Eඇසීලා
Eමේවත් බොB7හොම වටිEනවා
Back To Chorus
VERSE 3
Aපෙර සිට පැවතෙන රසතEග තවම තියේවී
Eකලියුග කාලෙ මේBවගේ
Aඉපැර දේකට අද ඇති අගය Eපෙනේවී
Eමේ හැටි B7දියුණු Eලෝකයේ
Back To Chorus