කවිකාරියේ

Kawikariye Chords by Keerthi Pasquel (කීර්ති පැස්කුවෙල්), Dhammika Walpola (ධම්මිකා වල්පොල)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Mahinda Bandara (මහින්ද බණ්ඩාර)
Key
Ebm
Time
6/8
Key
INTRO/INTER
|Bbsus|B5b|Bbsus|B5b|
| Ebm | - | Abm | - |
| Bb7 | B | Ebm | - |
INTER|Ebm|Bbm|
CHORUS
Ebmකවිකාරියේ D+සින්දු කියනා ලදේ
Gbනුඹදෝ රැහේ Abmකෝකිලා
Dbමගෙ පාඩුවේ යන්න Bයනවා ඔහේ
Dbඅනේ සාමි සැන්Bsusදෑ වෙලා
VERSE 1
Bbmදෙකනේ රිදී EbmතෝඩුDbලා නලBලේ කොකුBbsusම් පාටලා
Bbmවීණා වයා Ebmතාලෙටා Dbගැයු Bගී අසා Gbආවේ මා
Abmවීණා වයා Gbකවි ගී ගDbයා අපි යන්නෙ Bbsusරුපියල් සොයා
Back To Chorus
VERSE 2
Bbmසිගමන් නොයා EbmමාවDbතේ මහBදේ රැදෙBbsusන් රූපිකා
Bbmසසරේ ගෙනා ආEbmදරේ අDbඳුරBයි දෝ ඔGbබේ සිතා
Abmදෙවි ස්වාGbමිනේ මන්දා Dbඅනේ හිත මාගේ Bbsusචංචල් වෙලා
Back To Chorus