රතු ගුරු පාරේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| C | - | - | G |
| F | G | G7 | C |
| C | Em | Am | D7 |
| D7 | G | C | - |
CHORUS
Cරතු ගුරු Gපාරේ Fහැන්දෑGවේ අCක්කා නගෝ වාගේG
Fඅතින'ත පටළා යEmමු අපි දෙGදෙනා පුංGචි දුවේF මාGගේC
Cදෙනෝ දහGක් ලොව සිටිFයත් කම් Gනැත
Cමට මව් හෙවන වගේG
Fබිහි වූ දා සිටEm අප ළං Gවී ඇත
Gහෙවනැළි දෙFකක් GවගේC
VERSE 1
Cරන් දෝලාවක කුC7මරෙකු අත Fගෙන
Bbඈත දුරCක ඔබF යන Cදිනයේ
Cහිතා ගGන්න බෑ Fකුමක් දැනේGවිද හිGතට මගේ එFදිනේC
Cගිය ද කොහේ මම ළඟ ය C7ඔබේ නිතිF
Bbබෙදී Cබිඳී Fනොම Cයේ
CයහළුවාGට යෙහෙළියටF මගේ ළගG
Gඔබ පමණයිF ඉන්GනේC
Back To Chorus
VERSE 2
Cමහළු වියේ මා තC7නි වන දවසේF
Bbවාරු නොමැCති Fපා ඔCසවන්නේ
Cතනි නොතනියG මැද දුFවේ නුඹGයි මට
එදාට මව් වන්නේ
Cමා ගත සුවඳයි ඔC7බ ගත සුවඳFයි
Bbකිසි වෙනසCක් Fනැත්Cතේ
Cමමයි ඔබේG දුව ඔබFයි මගේ මGව
Gභවෙන් භවේF නිබGඳේC
Back To Chorus