බොළඳ කතා කියලා

Bolanda Katha Kiyala Chords by Keerthi Pasquel (කීර්ති පැස්කුවෙල්)
Lyrics
Los Flamencos (ලොස් ෆ්ලෙමින්කෝස්)
Music
Los Flamencos (ලොස් ෆ්ලෙමින්කෝස්)
Key
F
Time
4/4
Rhythm
calypso
Key
Intro
| C | - | - | F |
Chorus
Fබොළඳ කතා කියලා
පාසැල පෙම බැඳCලා
මතු පෙම් සිහින මGmවා
ගත Cකල C7ජීවිතය එFදා
මා දිළිඳෙකු හන්දා
වතු පිටි ගෙවල් සොCයා
මගේ ආදරේ නොබGmලා
වෙන Cකෙනෙකුට C7මන බැන්Fදා
Verse 1
Fදුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩියෙන් අගCනයි
මගේ පොඩි ගෙට කැන්Gmදන් එන්නයි
මම Cනැකත් බැලුවේ කෙල්ලේ ඔබFටයි
මම Cනැකත් බැලුවේ කෙල්ලේ ඔබFටයි
Chorus
Fබොළඳ කතා කියලා
පාසැල පෙම බැඳCලා
මතු පෙම් සිහින මGmවා
ගත Cකල C7ජීවිතය එFදා
මා දිළිඳෙකු හන්දා
වතු පිටි ගෙවල් සොCයා
මගේ ආදරේ නොබGmලා
වෙන Cකෙනෙකුට C7මන බැන්Fදා
Verse 2
Fඔබ මා තනි කරලා
අද වසරක් ගෙවුCනා
ඔබ කී බොළඳ කGmතා
දැන් Cවගේ මට සිහි වෙනFවා
Fසිහින ලොවට වැදිලා
ඔබෙ සුදු මුහුණ මCවා
ආදර බස් දොඩGmලා
සැනCසෙන්නම් මැරෙන තුFරා
Chorus
Fබොළඳ කතා කියලා
පාසැල පෙම බැඳCලා
මතු පෙම් සිහින මGmවා
ගත Cකල C7ජීවිතය එFදා
මා දිළිඳෙකු හන්දා
වතු පිටි ගෙවල් සොCයා
මගේ ආදරේ නොබGmලා
වෙන Cකෙනෙකුට C7මන බැන්Fදා