රන් තරු පායන
- Lyrics
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- D
- Time
- 4/4
Intro
Dරන් තරු පායන, අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැAහෙන්නේ, මගෙ හද Gදිනූ ආF#mදරය
සොEmරාගෙන, Dවෙනෙකෙකු A7නොවැ අද Dඑන්නේ
Dමිහිර සොයාගෙන, මගෙ ජීවය දැන්
කඳුළැලි හා ලතAවන්නේ, සමාවෙGයන් සොඳුF#mරියෙ
තවEmමත් මා Dඅතමයි A7වරද තිDයෙන්නේ
Verse 1
Dකුඩා රුAවල බැඳ Gතනිව Emසයුර මැද
Gඈත Aඅතීතය Dදෙස බැලුවේ, කොහේ සිGටන්
කොයිF#mබට මා Aයාවිද, මට නම් A7නෑ වැටDහෙන්නේ
Verse 2
Dපලා දෙAපලු කළ Gහදවත Emදැන් නම්
Gකාට Aඑකතු කළ Dහැක්කේ, බලා ගGන්න සෙනෙF#mහස
තව ඔAබටයි, මා හද A7තුළ හැම Dවේලේ