ඈත එපිට හිම කන්දෙන්

Aetha Epita Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
C
Key
Intro/Inter
---------------------------------
| C | Bb | F | C |
| C | Bb | F | C |
| Bb | - | C | - |
| Bb | - | C | - |
| C | Bb | C | Bb |
| C | Bb | C |
Chorus
---------------------------------
Cඈත එC7පිට හිමF කන්දෙන්
කඳු වළාව සමගිCන් ආ
ආදරC7යේ පිFනිකැට පොද
Bbසිලි සිලි ගා Cසැලුණා...
Bbපිනිකැට දිළුණා.C..
Bbසිලි සිලි ගා Cසැලුණා...
Bbපිනිකැට දිළුණා.C..
Verse 1
---------------------------------
Cනැඟුණා C7සීතාව Bbරැලි
Fමියුරු මිහිරි Cගොපලු ගී //
Cළිහිණි හඬින් මBbන්දාරම
Cළිහිණි හඬින් මBbන්දාරම
Fසිලි සිලි ගා Cසැලුණා..
Bbපිනිකැට දිළුණාC..
Verse 2
---------------------------------
Cළයට තුC7රුළු පාළුBbවෙන්
F මීදුමෙන් වෙCලා ගොසින් //
Cහදෙහි ඇඳි පිBbන්තාරම
Cහදෙහි ඇඳි පිBbන්තාරම
Fබොඳ වෙලා ගොCසින්
Bbබොඳ වෙලා ගොCසින්