ඇහැල මල් පිපෙනා
- Lyrics
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Music
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Key
- Em
- Time
- 6/8
INTRO/INTER
| + |
| Em | C | Bm7 | D |
| Em | C | D | Em |
|Em| DD|Em/Bm|EDm |
| Em | C | D | Em |
CHORUS
Emඇහැල මල් පිපෙDනා දෙවට DදිගේEm නුඹ Dපියමැන්නා
Gපුන් පෝය Dදාක සඳ විලසින් Emමුහුණ පෙනෙන්නා
Gඈත මෑත Dකොතැනක හෝ Aකවුරුත් නොDයෙනා
Emවැට ළඟ හිඳිDමින් Bmමං එබී Emබලන්නම්
VERSE1
Emවත්සුණු Bm7තැවරූ ගත Dමට අගේ Emනොවෙන්නා
Dවනේ පිපුණු මලක් Bm7ලෙසට Emසුවඳ හමන්නා//
D Bm Bm7 Em (Bm7|Em)
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
Back To Chorus
VERSE 2
Emබහක් Bm7නොදී ගියත් Dඅහක බලා Emසිනා සී
Dමට ම හිමී යැයි මගෙ Bm7සිත Emනිතර කියාවී//
D Bm Bm7 Em (Bm7|Em)
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්
Back To Chorus