ලියතඹරා මල

Liyathambara Mala Chords by Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි)
Lyrics
Nihal Gamhewa (නිහාල් ගම්හේව)
Music
Nihal Gamhewa (නිහාල් ගම්හේව)
Key
Bb
Time
4/4
Key
INTRO/INTER
| Eb | - | Bb | - |
| Bb | Ab | Eb | Bb |
| Bb | - | Eb | - |
| Bb | Eb | Bb | - |
| Bb | Ab | - | Bb |
CHORUS
Bbලියතඹරා මල Bb7ඔබද Ebලදේ මා Fmවසගයක් Bbකෙරූ
Bbවිෂ Ebබදුනක් Bbගෙන මදුවිතය කියා Fmමා Bbගත සනසාලූ
VERSE 1
FmඅවිBbහංසක Fmදෑසේ Bbකදුලැල් දැක
Fmමා ගැනBbවත් නොසිතා
Fmමිතුරන් BbකීFmවත් Bbනාසා ඔබ ගැන
Fmසහසක් Bbපැතුම් පතා
Fපුදදුන් සෙනෙහස එතනAbම මියැදී
Bbමා Ebවූවාද Bbමුලා
Back To Chorus
VERSE 2
Fmකෙනෙක් BbඇසුරුFmකර තවBbකෙක් පතනා
Fmඔබ යයි මගක Bbමුලා
FmසුපිBbපුන හදFmමල් මෙBbලෙසින් සිදබිද
Fmයන්නේ ඇයිද Bbපෙලා
Fමෙතුවක් බැදි සෙනෙහස Abනාමෙන් හෝ
Bbඔබ Ebවෙතට දෙමි Bbසමා...
Back To Chorus