පෙම් පණිවිඩයේ
- Lyrics
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Music
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| | G | + | F | + |
| Dm| F |G - | G | - | |
CHORUS
පෙම් Gපණිවිඩයේ Dmකදුලැල්ල ගෙනා
ඒ Gරාවෙ ඇසී හද Dmඉකිබින්දා
Cඈ සොයා Amයන්නදෝ Fවේදනා වේGදනා
VERSE 1
Fරෑ සද Gඑළියේ FපිGපුන සමන් මල්
Fපෙති විGසිරී පරව ගියා
Cmදෙතනක තනියෙන් Gහිදින හැටි බලා
Fකම්පා වී සGද ගිFලුGනා අදුරු උනා
Back To Chorus
VERSE 2
Fදූතයක් Gමගින් Fඑව්Gවේ ඇයි ඔබ
Fමා හමුවේ Gවත සගවා
Cmමා හඩ වන්නට Gඔය සිත දරුණුද
Fනොසිතු ලෙසින් Gසමු ගත් Fදා Gවෙන් කෙරුණා
Back To Chorus