සිත පරව ගියා
- Lyrics
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Music
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Key
- F
- Time
- 4/4
INTRO
| Eb | - | - | - |
| F | - | - | - |
| + | + | F+ | + |
CHORUS
Fසිත පරව ගියා වත මිලින වුණා
Bbකඳුළින් Fදෑස තෙමා
ඔබ Ebහඳුනාගනු කෙFලෙසේ //
INTER
| F | F7 | Bb | - |
| Eb | F | Bb | F |
| F | - | Eb | - |
| F | - | Cm | F |
| F | - |
VERSE 1
Fමොහොතක Bbමා සිත Fපිනවයි
Fයළි මා BbඑලෙසිEb/Fන් රිදවයි
F7මුසා Bbබසින් Ebමා Fරැවටී යාදෝ
Fසිතු F7දේ නොBbම Ebවේ පැතුම් Fමැවේ
Back To Chorus
VERSE 2
Fවසන්තයක් යBbළි ඒFදෝ
Fකතරක Bbමා තනි Eb/Fවේදෝ
F7ම සිත Bbසොරාගෙන Ebවෙන් Fවී නොයන්න
FදුකෙF7හි BbසැපෙEbහි මා ඉFන්නම්
Back To Chorus