කවි සීපද

Kavi Seepada Chords by Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි)
Lyrics
Channa Jayanath (චන්න ජයනාත්)
Music
Jayasiri Amarasekara (ජයසිරි අමරසේකර)
Key
G
Time
6/8
Key
INTRO/INTER
| G | - | Em | G |
| G | Am | E7 | G |
| G | Am | G | Am |
| E7 | G | E7 | G |
CHORUS
Gකවි සීපAmද ඇහෙන ඈත Gකුරහන් මEm/Gල් පිපෙන රෑට
Gසරා සඳ Eb+පෙමාතුර Amගී ගයාවි
Amවළා පෙළ E7අඳුර ලඟ ඉGකි බිදිවි
Gමල් පිපුAmණට පාට Gපාට අසරණEm/G වූ මගේ දෑස
Gනිදි යහනEb+ට මල් සුවAmඳක් නොවේවි
Amහිතේ දුකE7ට නෙතු කඳුGලැල් සැලේවි
VERSE1
Gපහන් සිළෙන් E7නොදුටුව රුව
Am G (G|Am|E7|G)
පැළ දොර ළඟ සිරියාවට //
G Am (Am|-)
හිරු කුමරුට අතවනන්න හදනවා
Amඑපා නගෝ තරහ වෙන්න Gහිතෙනවා
Back To Chorus
VERSE 2
Gඅද රෑ වස්E7දඬු රාවය
Am G (G|Am|E7|G)
කියයි හිතේ ඇති ආලය //
G Am (Am|-)
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
Amනැළවීයන් සංකා Gහැර ප්‍රේමියේ
Back To Chorus