මෙවලම් මොකටද

Mewalam Mokatada Chords by Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි)
Lyrics
Channa Jayanath (චන්න ජයනාත්)
Music
Jayasiri Amarasekara (ජයසිරි අමරසේකර)
Key
Gm
Time
6/8
Key
INTRO/INTER
| Gm | - | Eb∆ | - |
| Gm | Eb | Gm | - |
| Bb | - | Gm | - |
| Gm | - | Eb∆ | Gm |
CHORUS
Gm F Eb Gm (Eb|Gm)
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
Gm F Eb Gm (Eb|Gm)
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
Gmමල් පෙතිවල පාට ගෑEbවෙ ඇයි සිFයුමැලි දෙතොලේ
F Bb Eb/F Gm (Gm/F)
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
Fකොළඹ ගිහින් Bbඉගෙන ගත්Eb/Fතෙ ඕවද Gmමගෙ කෙල්ලේ
VERSE 1
Gmදෙදරා ගිය ආදරයක Ebතහංචි Fබැමි පවුරූ
Fරෝස මලක සBbඟවාගෙන Ebරොන්ගෙන යති Gmබඹරූ
Gmහඬන්න මට ඉඩ දුන්නට Ebයළි යළි Fනෙත් කඳුලූ
Fකඳුළු බිංBbදු මේ හැටි Ebඇයි මට Gmවිතරක් නපුරූ
Back To Chorus
VERSE 2
Gmඉකිබිඳිනා රෑ තුEbන්යම සිත්Fමල අඩ නින්දේ
Fසඳ මඬලට තBbරු යායට Ebනොදැනයි අත Gmවැනුවේ
Gmඋගතමනා ශිල්පය Ebරැකගත්තට Fපෙම්වතියේ
Fනුඹෙ අතිනුBbයි නිර්මල Ebපෙම් යහGmන බිඳී වැටුනේ.
Back To Chorus