මගෙ ආදරේ තරම්
- Lyrics
- Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
- Music
- Priyantha Nawalage (ප්‍රියන්ත නවලගේ)
- Key
- Fm
- Time
- 4/4
INTRO/INTER
| + | + |
| Fm | - | - | - |
| Bb | - | Fm | - |
| Bbm | - | Ab | - |
| Db | Eb | Fm | - |
| Cm | Eb | Fm | - |
| + | + |
CHORUS
මගෙ Fmආදරේ තරම් මගෙAb ආදරේ තFmරම්
මගෙ Abආදරේ තFmරම් දන්Ebනවනම්
Bbmඇයි කඳුලු ඇස්Eb දෙකේ ඔයFm තරම්
මම Fmදුන්නු පෙම් හැඟුAbම් මම දුFmන්නු පෙම් හැඟුම්
මම Abදුන්නු පෙFmම් හැඟුම් Ebනෑ යලි අරන්
Bbmනොහඬන්න මා ආදEbරෙයි රත්Fmතරන්
VERSE 1
Cmඅහම්බෙන් ඇවිFmත් ළං වෙලා
Cm Fm (Fm|Eb|Ab|Eb)
වෙනස් කළා මගෙ ජීවිතේ
Abදුරස් වුණොත් Bbඔබ නොසිතAbනා ලෙසින්
Cmමියැදේවී Ebමා ඔබ නැති වුFmණොත් සොවින්
Back To Chorus
VERSE 2
Cmහීන් ඇස් වලිFmන් බල බලා
Cm Fm (Fm|Eb|Ab|Eb)
මතක් කළා මට ආදරේ
Abදුරස් උනොත් ඔBbබ නොසිතAbනා ලෙසින්
Cmමියැදේවී Ebමා ඔබ නැති උFmනොත් සොවින්
Back To Chorus