අම්මප මගේ
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| F | - | C7 | + |
CHORUS
Fඅම්මප මගේ Amහද පතුලෙන්F ගලනව ආBbලේ//
Fකැළණි ගඟෙන් මහ මුහුදටDm ගලනව වාGmගේ
C7ගලනව වාFගේ
VERSE 1
Fජේන් මගේ රන්තැඹිCලිය ජෝන් මFගේ ගොන්තැඹිලිය//
Ebතැඹිලි ගහට වහපු කපුටBb කොර කොර ගානා//
එතකොට Fතැඹිලි ගහේ කුරුමිණියත්
Dmකොර කොර ගාGmනා - C7කොර කොර ගානාF
Back To Chorus
VERSE 2
Fලස්සන ඔබ තැඹිලි ගෙඩිCය වගේ සොඳ Fබාරියේ//
Ebලස්සන නැති දාට පිBbරිමි අහක බලනවා//
එතකොට උස්Fසල මම කරේ තියන්
Dmපෙරහැරෙ යGmනවා - C7පෙරහැරෙ යFනවා
Back To Chorus