නර්ස් නෝනා
- Lyrics
- Wally Bastiansz (වොලි බැස්ටියන්)
- Music
- Wally Bastiansz (වොලි බැස්ටියන්)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| D | - | - | A |
| A | - | A7 | D |
| F# | - | G | - |
| A | - | A7 | D |
CHORUS
Dනෝනා මගෙ නර්ස්A නෝනා Gසිහිවෙනවා නිතර Dදෙවේලේ
Dනෝනා මගෙ නර්Aස්නෝනා ඔබ GරජකුමAරිය ඉස්පිDරිතාලේ
VERSE 1
Dලිස්ස වැටිල මෙ මං කAලුවරේ
Aහැපුණා මගෙA7 ඔලුව කළු Dගලේ
Dඋස්ස ගොසින් මාව එවේAලේ
Aදැම්ම මාA7ව ඉස්පිරිDතාලේ
Dසිහිය නැතිව මාව ගෙAනාවේ
Aලේ ගලමින්A7 බහින කලාDවේ
Dසිහිය ඇවිත් බලපු වෙAලාවේ
Gමම ඇඳ යට නේAද ඉලව්වේD
Back To Chorus
VERSE 2
Dවේදනාව වැඩි නිසා මොAළේ
මම Aකෑ ගැහුවාA7 බොහොම කලබලේD
Dසාත්තු සේවකයෙක් එ Aවේලේ
Aඇවිත් මට A7බැන්න කරුවDලේ
Dමම කෑ ගැහුවා මර හඬ Aදීලා
Aනර්ස් ආව A7දඩිබිDඩි ගාලා
Dසාත්තු සේවකය අAල්ලලා
Gතල්ලු කෙරුAව මාව Dබේරලා
Back To Chorus
VERSE 3
Dබටර් පාන් කිරි තේ වතුරA
Aගෙනත් දුA7න්න වෙලා කDඩිසර
Dමම එනකං උදේ පාන්දරA
Aඔයා නිදාගන්A7න නොකර සැරDවැර
Dදුගියා ලෙඩ දුකට ගිය කලේA
Aපෙන්වයි ඇටෙA7න්ඩන්ගෙ ඇDති බලේ
Dනර්ස් නෝන නැතිවුන කාලේA
ඒ Gකුමටද මට Aඉස්පිරිDතාලේ
Back To Chorus