රන් රස වාගේ

Ran Rasa Wage Chords by Saman De Silva (සමන් ද සිල්වා)
Lyrics
Vernon Perera (වර්නන් පෙරේරා)
Music
Ernest Soysa (අර්නස්ට් සොයිසා)
Key
Bb
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Bb | - | F7 | F7/Bb |
| Bb | - | Eb | - |
| F7 | F | Bb | - |
| Bb/F | Bb/F | F7 | F |
| Bb | Eb | F7 | Bb |
CHORUS
Bbරන් රස වාගේ ගැලපෙන්නේ
Bbමා Ebප්‍රිය සොFඳුරී පණBb වැන්නේ//
Abමා හද විමනේBb දැල්වෙන පහනේ
Abසැමදා වේවාBb ඔබ ආලෝකේ
Bbරන් රස වාගේ ගැලපෙන්නේ
Bbමා Ebප්‍රිය සොFඳුරී පණBb වැන්නේ
VERSE 1
Bbමා වෙF/Bbහෙසීලා Fගෙට එනF/Bb විගසේ
Bbආදර Abබස් පවසC/Bbන්නේ
Bbමට සලකF/Bbන්නේ Fරජෙකුට F/Bbවිලසේ
Bbමගෙ දුකAb සැප විC/Bbමසන්නේ
Abමා පණ විලFසේ ඔබ රැකගF/Bbන්නේ
Fනෑ කිසිF/Bbදා දුක දෙBbන්නේ
Back To Chorus
VERSE 2
Bbමල් සරF/Bb දෝණී FපිදුවF/Bbද සෙනෙහේ
Bbමා නැත Abඒ පිC/Bbළිගන්නේ
Bbමා F/Bbප්‍රිය සොFඳුරී F/Bbදෙන මදහාසේ
Bbඒ ළඳ Abනෑ මට දෙC/Bbන්නේ
Abමේ ලෙස සසරේF ඔබමය සොF/Bbඳුරේ
Fමගෙ සහකාF/Bbරිය වන්නේBb
Back To Chorus