අයිරින් ජොසපින්
- Lyrics
- Wally Bastiansz (වොලි බැස්ටියන්)
- Music
- Wally Bastiansz (වොලි බැස්ටියන්)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | Am | - |
| C | - | F | - |
| F | Gm | F | C |
| F | C | C7 | F |
CHORUS
Fඅයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
Fඅතරින් පCතරින් නටයිදF කැතරින්
Fපියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
Fවයලින් Cවයලින් ලෝකෙ නොනැසෙන වFයලින්
VERSE 1
FවියෝලෙF7 මා සනසන Bbවියෝලේ
විGmයොලේ ඔබ මගෙ අතෙ Fමෙවේලේ
ඔBbබේ මිහිරි නදFට නිදැල්ලේ
නැලCවේ C7ළදරුවො රන්F තොටිල්ලේ
Fවියොලේ F7ඔබව නෑ මා Bbහැර ගියේ
සංGmගීත සාස්තරේ කුFමාරියේ
විනෝBbදේ ඔබනේ සුරF ලියන්ගේ
වියොCලේ C7වියෝලෙ මාFගේ//
Back To Chorus
VERSE 2
FබාලෙදිF7 ඔබට බැන්Bbද ආදරේ
මේ කාGmලේ සිට සිතෙන් මාගෙ Fනොම හැරේ
සිBbතේ ඇතිවෙන දුFක් කරදරේ
ඔබCගේ එක C7තාලයකට මගF ඇරේ
Fමාගේ අF7වසාන මොහොත වෙBbලාවේ
නාGmදේ කුමටද බට නFලාවේ
හමුBbවෙමු අපි දෙන්Fනා සුවර්ගේ
වියොCලේ C7වියෝලෙ මාFගේ//
Back To Chorus
VERSE 3
Fගේනා F7නාදෙට දෙව්Bb සුර ලියන්
ඇGmසුවානේ ගුත්තිල පණ්Fඩිත වට කරන්
නිBbරිඳුන් බිසෝවරුFන්ද මනු දනන්
Cආවානේ C7ඔබෙ තරගෙට දුFර සිටන්
FමිහිරීF7 ගීත නාද Bbලියන්ගේ
ඇසිGmලා සිත් වැදුණ කුFමර දනන්ගේ
නාBbදේ මහළු වුණත් Fඅනර්ගේ
වියොCලේ C7වියෝලෙ මාFගේ//
Back To Chorus