පිණිබර සීත යාමෙ
- Key
- Am
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| Am | - | - | - |
| G | - | C | Am |
CHORUS
Amපිණිබර සීත යාමෙ මේ උදෑසනේ
Amලස්සන රෝස මලේ ඇයි සිFනාසුණේ
Fආදර සුවඳ ඔබේ ළඟදි මට Gදැනේ
Gකාටද Eආදරේ ඔAmබේ
VERSE 1
AඅහිංසකාවියD නිහඬව ඇයි ඔබ
Eඇසෙද්දි බමර ගාAයනා
Aකියන්නකෝ ඔබෙ Dලෙංගතු කම ගැන
Gසදන්න Eසිතට Amවාසනා
Back To Chorus
VERSE 2
Aනිසංසලේ නිDල් අහස පුරා අද
Eඅරුමේ ලහිරුA පායලා
Aපියාසලා මමD එන්නම් ඔබ වෙත
Gපෙම්ලොවE ඉන්න සැAmනසිලා
Back To Chorus