චන්ඩියා වෙලා
- Music
- Susil Perera
- Key
- G
- Time
- 6/8
- Rhythm
- baila
Ad lib
INTRO/INTER
| + |
| G | - | D | - |
| D | D7 | G | - |
CHORUS
Gචන්ඩියා වෙලා එහෙම හිතපු කාලෙ මං
Cපෙන්නුවානෙ මෝඩ කමට Gමගෙ චන්ඩි කං
Gමට මතක් වෙලා ලැජ්ජ හිතෙනවානෙ දැං
ඒව තAmමයි මගේ පD7රණ මෝඩ කංG//
VERSE 1
Gබජාර් එකේ සයිස් දමල Cනසාර් එක්ක ෆයිට් කරල
Dපටර් ගාල පාර වැD7දිල කැපිල Gගියා මං
Gඅතට දුන්න කණ පුරවල Cරීට පස්සෙ කටට ගහල
Dහොඳට තිබුනු දත් සැD7ට් එක අහිමි Gවුණා බං
Back To Chorus
VERSE 2
Gරජා වගේ අඩි හප්පCල උජාරුවෙන් වැඩ පෙන්නල
Dඅජාසත්ත වී පැරD7දිල සවුත්තු Gවුණෙ මං
Gඋඩට ගිහින් බිමට වැටිල
Cදෙකටනැමිල ගියෙ කොරවෙල
Dමාර වැඩේ සීන් එකෙD7න් කැපිල Gගියා බං
Back To Chorus