දෙව්ලොව දෙවියනේ

Dewlowa Deviyane Chords by Eddie Jayamanne (එඩී ජයමාන්න), Saman De Silva (සමන් ද සිල්වා)
Lyrics
P. L. J. Nandakeerthi (පී. එල්. ජේ. නන්දකීර්ති)
Music
B. S. Perera (බී. එස්. පෙරේරා)
Key
Fm
Time
6/8
Rhythm
old pop
Key
Ad lib with Chorus
CHORUS
Fmදෙව්ලොව දෙවියනේ මගෙ දෙව්C# සාමිනේ
Abගෑනුන් හටC මොකද මේ Fmවුණේ
Fmපඬුපුල් ආසනේ නැද්දෝ උC#ණු වුණේ
Abගෑනු පිCරිමි වෙන්නFm හදන්නේ
INTER
| Fm | - | Fm | - |
| F | - | F7 | F |
| Fm | Eb | Fm | - |
VERSE 1
Fmඉන්න අඳින්නAbට ගේ දොර Fmනැතිවට
Fmකන්න නැතිව බඩAb ගින්නේ Fmමැරුණට//
Fmකලිසං Ebඇන්දොත්Ab යකෙක් Fmවුනත් මට
Fmදෙයියො Ebදනී ගැAbණුන්ගේ Fmමොලේ ගැන
Back To Chorus
VERSE 2
Fmබෙල් බෙල් බොටම් කිAbයා අපි අFmඳිනා කලිසං
Fmමිනි මිනි ගවුම් Abයුගේ ඕං Fmගියා පැන්ෂන්//
Fmටැක්සි වEbගේ කැරකෙනවාAb මැක්සි Fmකියල දිග ඇඳුම්
Fmඔන්න බොලං ආEbව අළුත් Abතාලෙ ඇඟේ Fmනෑ ඇඳුං
Back To Chorus