අඳුර නසන්නට
- Lyrics
- A. D. S. Indrani
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- A
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| A/E | A | Bm | A |
| D | A | - | - |
| D | A | D | E7 |
CHORUS
අඳුර Aනසන්නටBm පහනක්D/E ලෙස දැAල්වී
E7හත්දිAන්නත් තDරු පොකුE7රේ ඔබA සැඟවේ //
INTER
| A | - | Bm | - |
| E7 | A | F#m | - |
| E7 | D | Bm | A |
| A | - |
VERSE 1
Eමට අහිමිව යනF#m ඔබේ සිනා කැAකුලයි
Eසමු ගන්නට F#mබෑ හිතේ හැඟම් Aසසලයි
Eහිත් රිBmදවන්නDට සෙනෙහස මෝදුA වෙලා
Bmඅපි දෙEන්නා අAද දෙතැනකE7 නතර AවෙDලා
Back To Chorus
VERSE 2
Eදෙසිතක සැඟවුණ F#mසෙනෙහස මතක තිAයේ
Eහඬා වැටෙන්නට අF#mපි නොදරුවන් නොAවේ
Eමට දුBmන් සවියමD ඔබට සවිය Aවේවා
Bmතහනම් Eබැමි නැAති ලොවකE7දි හමුAවේDවා
Back To Chorus