සුභා කියා මා
- Lyrics
- Chandrasena Range (චන්ද්‍රසේන රන්ගේ)
- Music
- Stanley M. Fernando (ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| C | A | - | G |
| G | F G | C | - |
| C | - |
CHORUS
Cසුභා කියා Gමා ඔබ අමතන්නද
Fස්වර්ණමාලී ලෙස Cඔබ අමතන්නද
Cමට නම් නොFහැගෙන්නේ
Fකොහොම ඇමතුCවGත්
Gඒ හා සැFසදෙන ඔබේ Cරුවින්
Cභවය FපුCරා Cමා සුවFපත් Cවන්නේ
INTER
| C Em | Em | F | - |
| F C | C | - | - |
| G7 | C | G7 | C |
| C | - | - | - |
| G | - | - | - |
| C | - | G7 | C |
VERSE 1
Cකිදුරු ඇසිFන් දබදිවම වශී කල//
Gඑදා ඉපදුන සුභා Cලෙසේ
G7මෙදා මෙදියත උපFන් සුභාC ඔබමයි
Back To Chorus
VERSE 2
Cලැම විල රන් පෙතිF ගෝමර මාලා
Gසුපුරුදු හැගුමක් Cහද කලබයි
G7ස්වර්ණමාලී ලෙස ඔබ Fඅමතන්න Cහිතෙයි
Back To Chorus