එකම මගක

Ekama Magaka Chords by Punsiri Soysa (පුන්සිරි සොයිසා)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Ananda Gamage (ආනන්ද ගමගේ)
Key
Dm
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| Gm | Dm | C | Dm |
| Dm | - | F | Dm |
| G | C | F | Dm |
| Dm | Am | G | Dm |
CHORUS
Dmඑකම මCගක පියවFර මැන යන්Dmනයි
Gmඑකම බිමක සෙවDmනැළි පැටලෙන්නයි
Dmසෙනේ දියෙන්F මීවිත පිරවෙන්නයි
Dmමගේ Cපැතුම ඔබ Amමට හිමිDmවෙන්නයි//
INTER
| F | - | Am | - |
| Dm | G | - | Dm |
| Dm | C |
VERSE 1
Dmවැලේ පිපුණු මල නොවේ වැලට බර
Dmබිඟුන් සCරාවී බැලුDmම් හෙලා
Gහිතේ රැඳුණු පෙම් නොම Dmදෙන් රටකට//
Dmමගේ ලොCවින් පිටAm නොයන් පDmලා//
Back To Chorus
VERSE 2
Dmමගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
Dmඅගින් එCබේවී හැඟුDmම් මවා
Gඔබේ පිනට මතු මගේ ගෙDmපැල ළඟ//
Dmකුසුම්C පිපේAmවා පවDmන් සලා//
Back To Chorus