මේ බස් නැවතුම
- Lyrics
- Chandradasa Fernando (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
- Music
- Ashoka Pieris
- Key
- A
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| A | Em | A | G Bb |
| A | Bb | A | - |
| A | - | Dm | A |
| A | Bb | A | - |
| A | - | G | - |
| F | - | A | G |
CHORUS
Aමේ බස් Gනැවතුම පෙර හැමA දිනකම
Aඅප හමුGවුනු Emහැටි දැන Gඋන්නේ
Gමා තAනිවුන බව Gඔබ සමුAගෙන බව
Emබස් නැවතුම තවA නෑG දන්Aනේ
INTER
| A | F | A | D |
| A | E | G | A |
| A | - | F | A |
| A | Dm | A | - |
| A | - | G | - |
| F | - | A | G |
VERSE 1
Amඉස්සර හවසට Cමා එනDmතුරු ඔබ
Gමෙතනම සිටියා දෙනෙත Amඅයා
Amඑකම රියGක නැග එකම අසුFනෙ හිද
Emගිය හෑටි මතකAයි තGවම එAදා
Back To Chorus
VERSE 2
Amප්‍රේමය නිමවුනC මා අදDm තනිවම
Gරියකට මෙතනින් ගොඩAවෙනවා
Aඒ රියෙGහිම ඔබතව කෙනෙFකුන් ළග
Emඑකම අසුනේ ඉදAගෙන යනGවාA
Back To Chorus