එගොඩත් මෙගොඩත්

Egodath Megodath Chords by Punsiri Soysa (පුන්සිරි සොයිසා)
Lyrics
T.V. Kusumpala
Key
Am
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| Am | - | G | - |
| Am | - | Dm | - |
| E | - | - | - |
| Am/G | G/C | Am | - |
| Am | G | Am | E7 |
| Am | - |
CHORUS
Amඑගොඩත් Gමෙගොඩත් ගම් යා Amකරලා
AmපාලමF සාදාDm බලා සිEටින්නේ
Eඔබ මා Dmවෙත පිය නගනAm තුරා
Amඔබ මා Fවෙත පියDm නගන Amතුරා
INTER
| Am | - | - | - |
| Dm | - | - | Am |
| Am | - | - | - |
| E7 | - | C | G |
| E | Am |
VERSE 1
Amපෙරලෙස අබලන් Fඔරුවේ Amනැගලා
Dmඑගොඩට යCන්නට ඇGයිද සිතන්නේ
Aසිහිය විකල් Amවු කෙනෙකු නියා
AmසිහිE7ය විකල් වු කෙAmනෙකු නියා
Back To Chorus
VERSE 2
Amමල් බර තුරුලිFය පීදෙනAm කෙත් වතු
Dmඅප හට Cආසිරි Gපවසනු වැන්නේ
Aවඩිනු මැනවි Amපා සලඹ සලා
Amවඩිනු E7මැනවි පා Amසලඹ සලා
Back To Chorus