බිඳුවක් ඉවසා

Binduwak Iwasa Chords by Punsiri Soysa (පුන්සිරි සොයිසා)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Stanley M. Fernando (ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු)
Key
Am
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| Am | - | Dm | - |
| E7 | - | Am E7 | Am |
| Am | G | C | G |
| Am | C | F | Am |
| Am | G | C G | Am |
CHORUS
Amබිඳුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත
Gඈ මගේ පෙම්වතිEයE7යි
E7කිසිදා Amනොලබන Gපෙමක් පතා ඔබ
Amඇය රිදවDmනු වැGරදියි ඇDmය රිදවනුAm වැරදියි
INTER
| Am | - | Dm | - |
| E7 | - | Am E7 | Am |
| Am | G | C | G |
| Am | C | F | Am |
| Am | Dm | Am | G |
VERSE 1
Gමා ඇය හඳුනාF ගන්නට Amපෙර සිට //
Amඔබ ඇය හඳුDmනා සිටිC නමුදු
Amඔබට නොවේ ඈ මටයි පෙFම් කලේ
Dmදුක් නොGමදෙනු ලඳකට එAmබඳු
| F | Am
Back To Chorus
VERSE 2
Gකුරුළු කිරිFල්ලන් කූAmඩු තැනූ පසු //
Amසිඳ බිDmඳ වනසා Cලනු හරි නෑ
Amසොයුරු පෙමින් ඔබේ ඇසුFර පැතූ ඈ
Dmවරදක Gපොළඹන සිත යුAmතු නෑ
| F | Am
Back To Chorus