සෙව්වන්දියකට
- Lyrics
- Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
- Music
- H. R. Chandrasena
- Key
- Bb
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
Saxophone Ad lib
CHORUS
Bbසෙව්වන්Ebදියකට පෙBbම් බැන්දා
Bbආශා දFහසක්F7 රස විBbන්දා
Bbනටු අග කටු මත කටුකEb බව දැනී
Bbහදවත පාFරයිF7 වේදBbනා//
INTER
| Bb | - | F7 | F |
| Eb | - | F | - |
| Bb | - | - | - |
VERSE 1
Bbනව යවුවන හද Cmපෙම් උයනEb
F7දහසක්මල් මට හිනැBbහෙනවා
Bbමටම නොG7තේරෙන Cmකරුණක් Ebවේ
F7සෙව්වන්දියටම සිBbත යනවා
Back To Chorus
VERSE 2
Bbරැව ලස්සන නෙCmත් දෙකට Ebපෙනේ
F7සුවඳක් නැහැයට Bbලංවෙනවා
BbඑනමුG7දු කටු Cmඅග විෂ Ebමතුවේ
F7සෙව්වන්දිය හිBbත රිදවනවා
Back To Chorus