ඇස රැඳුන රැඳුන
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Mohamed Sali (මොහොමඩ් සාලි)
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| Gm | Cm |
| D | D Bb | Bb | D |
| Gm | Cm | Bb | Gm |
CHORUS
Gmඇස රැඳුන රැඳුනEb තැන් වල Gmමුව මඬල හිනැDහුණා
Gmඔබ මතක නැති කරBbන්නට මට Dමතක නැති උGmනා//
VERSE 1
Gmදුක් පැදුර දිDගැර අලසව ඇGmත හද ගිමන් හලේ
Gනින්දකට නොවැටීBb තැවි තැවි Dමුළු රැය Gmපහන් කළේ
VERSE 2
Gmරෑ කවුද හෙමින්D එළැඹී මGmගෙ කණට මුව තියා
Gමින්දදගේ දුBbන්නෙ මල් Dහී පහකැයිGm කියා ගියා
VERSE 3
Gmවැසු විමන් පියDන් පියවා රGmඳවන්න මට හිතයි
Gඋඩු හිතට වැඩිBbය ඔබ ගැන Dවිමසන්නෙ යGmටි හිතයි