හිනැහෙන්න මට ඉගැන්වූ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO / INTER
| Gm | F | Gm | - | Gm | F | — | Gm |
| Gm | — | — | — | Gm | — | F Gm | Gm |
CHORUS
හිනැGmහෙන්න Dmමට ඉගැGmන්වූ
සැනසෙන්නට මග පෙන්F වූ
කටු Ebකොහොලින්D පිරි Gmමෙලොවේ //
හිනැGmහෙන්නDm මට ඉGmගැන්වූ
VERSE 1
GmසිතුවිලCm ගිරGmව් මිදීBbලා යාCm නොදීFm වියරු වීලා//
GmසහනFයේ කැදEbලි හැGmදුවේ
VERSE 2
Gmහද පියුම Cmමගෙ Gmනෙළාලා ඔBbබෙ දෙCmපා ළඟ Fmපුදාලා//
Gmහිස්F දෑEbතිනි අදGm ඉන්නෙ
VERSE 2
Gmපිදු පිCmයුම පGmර නොවේවාBb මතු Cmමතු දFm පුබුදු වේවා//
Gmමා එFපමණයිEb පතන්Gmනේ