පෙම් අප්සරාවෝ

Pem Apsarawo Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Key
Ab
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Ab | — | Ab | C#7 | Ab | C#7 | Eb | Ab |
CHORUS
පෙAbම් අප්සරාවෝ මC#ල් තලාAb සිනාවේ
ආදරේ සිBbmතාරේ Ebගුම් නගාAbවී ජීවේ
හෝ හෝ හෝ හෝ - පෙම් අප්සරාවෝ//
INTER
| Ab | Fm | Eb7 | Fm | Bbm | — | Ab | — |
| Ab | — | Cm | — | Bbm | — | Ab | — |
VERSE 1
Abරන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම්
C#කල් බලා නිසල් සුවේ Abවාසේ වෙම්
Abරතී රඟන C#නිතඹ සලන
Abසොදුරු පියඹ Abරන් කිරිල්ල
VERSE 2
Abසත් සරේ හඬින් පිරී වදන් ඔබේ
C#මත් කෙරේ සවන් මගේ රසිAbන් මිදී
Abමහද අරණ C#සුවඳකරන
Abසුළඟ රැගෙනAb හනික එන්න