කියන්න කවුද ඔබ කියා

Kiyanna Kauda Oba Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Upendra Fernando (උපේන්ද්‍ර ප්‍රනාන්දු)
Key
D
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| D | — | F#m | — | A | G | A7 | D |
CHORUS
Dකියන්න කවුද ඔබEm කියා
A7අහන්න උනිමි සොය Dසොයා.
INTER 1
| Em | — | — | — |
| Dm | — | — | — |
| A | Em | A | — |
VERSE 1
Dනෙළුම් මලක් ද නිBmල් විDලේ නැවුම් සුළං Gද ලෝ තලේ
Dමුවැත්තියක් ද Bmමහ කැEmලේ කැළුම් ද චන්Aද්‍ර මන්ඩලේ
| A | Ab |
Gනෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුBmළං ද ලෝ තලේ
Gමුවැත්තියක් ද මEmහ කැලේ කැළුම් ද චන්Gද්‍ර මන්ඩලේ
| A7 |
INTER 2
| D | — | F#m | — |
| A | G | A7 | D |
VERSE 2
Dරුවක් ද ගල් කුළේ BmනෙDළු ඟඟක්ද සීතGලේ ගැළූ
Dවැලක් ද සල් ගසේBm වෙළූEm සුගන්ධයක් ද Aසිත් කළූ
| A | Ab |
Gරුවක් ද ගල් කුළේ නෙළු ඟඟක්ද සීතBmලේ ගැළූ
Gවැලක් ද සල් ගසේ Emවෙළූ සුගන්ධයක් ද සිGත් කළූ
| A7 |