ඔබ කවුද ප්‍රියේ

Oba Kawuda Priye ‍ Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Key
F
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| F | F | Bb | F |
| F | F#+ | Gm | Dm |
| Bb | C | Bb | C |
| Gm | C | F | F |
| F | F |
CHORUS
ඔබ කFවුද Dmප්‍රියේ මන්ද මේසේ
Fරන් රස සේC7 ඉන්නේ Fබැඳී
ඈත භවයේBbදී Gmහුරු Cවු දෙයකි Fමේ සුදු
D+ හුGmරු Cවු දෙයකි මේF සුදු//
INTER 1
| F | F | F | F | F | F | Bb | F |
| C | C | F | F | C | C | F | F |
VERSE 1
ඔබ Bbමා වෙනුවෙන්මද Eb ලොව දිFනුවේ
මට Bbමේ සෙනෙහස නෑ ඇEbය පිදුවේF//
Cමගෙ Fගීත නිධානF7ය ඔබම තBbමා
පෙරFළා දෙCනු මැන C7රෑ ගලනාF මා
INTER 2
| F | F | Bb | F | F | D+ | C | Dm |
| Bb | C | Bb | C | Gm | F | F | Dm |
| F | F |
VERSE 2
අද Bbමෙන් හෙට ඔබ ළඟEb එකට ඉමීF
සැනBbසුම් සුව සහනEbය රැගෙන Fඑමි//
Cඔබ අමතFන විට මාF7 සිනාසෙBbමි
ගෙFමිදුල ළඟC වැටි C7වැටි සිFඟා කමී