බංගලි වළලු

Bangali Walalu Chords by Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Ernest Soysa (අර්නස්ට් සොයිසා)
Key
C
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| C | - | - | - |
| C/F | G/C | C/F | G/C |
| C | - |
CHORUS
Cබංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
Cදුහුලැල් Bbසාරි ගෙන එන්නCයි පොරොන්දුව
Fරන් මිණි මාල පළඳන්Amනයි පොරොCන්දුව
එය ඉFටු කෙරෙනා Cකල නාවද ඉතින් තව//
INTER
| C7 | F | C/F | G/C |
| C/F | G/C | C/Bb | C |
VERSE 1
Cයල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
Bbබක් මහ එන්න පෙර බැඳෙමුයිC තැවෙන්නෙපා
Fඉක්මන් කCතා කී ඇස් දෙක අඬන්නෙපා
Fදැක්මත් සCහනයකි ඔG7බ මගහරින්නෙCපා
Back To Chorus
VERSE 2
Cදෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
Bbඕවිට අසල දිය උතුරන Cපොකුණ පිට
Fතාමත් Cදැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
Fනවතිනු බැCරි වුණත් G7එනු මස්සිCනේ ගෙට
Back To Chorus