හද විමන් දොරෙන්
Hada Wiman Dorin Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Ab
Intro
| Ab | Eb | Db | |
| Ab | Db | Ab | Fm |
| Ab | Eb | Db | Eb |
| Db | | Ab | Eb |
| Db | Eb | Ab |
Chorus
Abහද විමන් දොරෙන්, එන පැතුම් පවන්
Fmවිහිද යයි හDbමා, Bbmපියඹනා කල්පනා
Ebරසේ දේ අAbමා
Abමල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
Fmසුගන්දය ගDbලා.. Bbmඑකතු වී කිති කැවී
Ebරැඳී එක්වෙAbලා
Interlude
| Ab | Db | Eb | Ab |
| Ab | Db | Eb | Ab |
Verse 1
Abසාගරයේ Fmසිසිල් රැල්, Abනැගි නැගී බිDbඳේ
Bbmආදරයේ Ebසුපෙම් කැන් දිලි දිලී නැAbගේ
Abආකාසේ Fmසඳේ ලප Abනැත මැකී ගිDbයේ
Bbmආදරයේ Ebපුරාණේ හිත ඇදී තිAbයේ
Abඋදා වූ වEbසන්තේ, සAbදාකල් EbරැඳේAbවා
Chorus
Abහද විමන් දොරෙන්, එන පැතුම් පවන්
Fmවිහිද යයි හDbමා, Bbmපියඹනා කල්පනා
Ebරසේ දේ අAbමා
Interlude
| Ab | Db | Eb | Ab |
| Ab | Db | Eb | Ab |
Verse 2
Abමී වදයේ Fmගුම් නදින් Abමත් වෙලා ඉDbමී
Bbmගී තනුවේ Ebවදන් වැල් ලෙස එතී Abඑමී
Abලෝ තලයේ අFmලුත් පෙම්, Abකතාවක් ලිDbයා
Bbmපා කරමූ Ebසුනිල්වන් වලාවක් සොAbයා
Abඋදා වූ වEbසන්තේ, සAbදාකල් EbරැඳේAbවා
Chorus
Abහද විමන් දොරෙන්, එන පැතුම් පවන්
Fmවිහිද යයි හDbමා, Bbmපියඹනා කල්පනා
Ebරසේ දේ අAbමා
Abමල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
Fmසුගන්දය ගDbලා.. Bbmඑකතු වී කිති කැවී
Ebරැඳී එක්වෙAbලා