ඈත දිලිසෙන හිරු සඳු

Etha Dilisena Hiru Sandu Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Am
Key
Chorus
-------------------------------------
Gහෝ ........Amහෝ
ඈත Amදිලිසෙන Gහිරු සඳු Amරන්තරු
රහසේ Amකීවා මට Gඔබ ගැන Fතොරතුරු
මගේ Amනෙත් යුග Gමතු පියCවෙන තුරු
ආදEරෙයි මා ආදAmරෙයි...
ආදEරෙයි මා ආදAmරෙයි..
Verse 1
-------------------------------------
Amළා තණ නිල්ලේ,C Am පිණි කඳුළැල්ලේ
Eමා ඔබ දුටු ඒ Am ප්‍රේම ලෝකේ
Amළා තණ නිල්ලේ, පිණි කඳුළැල්ලේ
Eමා ඔබ දුටු ඒ Am ප්‍රේම ලෝකේ
දෑස Dmදෑසක් සොGයා තනිFවූ දිAmනේදි
Verse 2
-------------------------------------
Amමධු සඳ රැල්ලේ Am සතුටු සඳැල්ලේ
Eවාසනාවේ.. Am අමිල උදාවේ
Amමධු සඳ රැල්ලේ,සතුටු සඳැල්ලේ
Eවාසනාවේ, අමිල Amඋදාවේ
සීත Dmසුළඟේ වෙGලී මතු FහමුවුAmණාවේ