දෝතින් දෝතයි

Dothin Dothai Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල), T. A. Latif (ටී. ඒ. ලතීෆ්)
Key
F
Key
Chorus
Fදෝතින් දෝතයි, ජීවෙන් ජීවෙයි
Bbජය මංC7ගල හඬ Fදෙයි
කුරු Fකු, කුරු Bbකු, කුරු කු
කුරු Fකු, කුරු Bbකු, කුරු C7කු
කුරු Fකු
Fලෝකෙම සුවඳයි , ඒ පෙම් සුවඳයි
Bbමංගල C7මල් පිබිFදෙයි
කුරු Fකු, කුරු Bbකු, කුරු කු
කුරු Fකු, කුරු Bbකු, කුරු C7කු
කුරු Fකු
Verse 1
Fසෙවනැලි සීතල Cලිය ගොමුFවේ
අපටයි F7සුබ පැතුBbවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
Cඅපටයි C7ඉඟි මැරුFවේ
Fඑක පොඩි රහසේ, රස දහසක් වෙයි
Bbරස උතුC7රන වයFසේ
කුරු Fකු, කුරු Bbකු, කුරු කු
කුරු Fකු, කුරු Bbකු, කුරු C7කු
කුරු Fකු
Verse 2
Fසසරේ ජීවන CසහකරුFවා
පැතුසේ F7මෙයි ආBbවා...
ආඩම්බර සිතුවිලි පල දැරුවා
Cනැබුල් C7මල් නෙලුFවා
Fසන් සුන් ගමනක වන්හුන් දැක දැක
Bbජය පිට C7ජය පැතුFවා
කුරු Fකු, කුරු Bbකු, කුරු කු
කුරු Fකු, කුරු Bbකු, කුරු C7කු
කුරු Fකු
Verse 3
Fතබනා තැන Cපියවර ඔබFගේ
ලෝකය F7මැවෙයි මBbගේ
අවදිව ඇති ඔය සුහද හදේ
Cමගේ රජ C7දහන හFදේ..
Fමසුරන් විසිරුණු, ඉසුරින් බරවුනු
Bbදිවිමන්C7තලා හෙළි Fවේ
කුරු Fකු, කුරු Bbකු, කුරු කු
කුරු Fකු, කුරු Bbකු, කුරු C7කු
කුරු Fකු