ඈත දිලිසෙන

Etha Dilisena Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Am
Time
2/4
Key
INTRO
| A | - | - | - |
| A | - | - | A/D | A | - | x2 |
| D | - | E | - | A | - | - | - |
| A | - | - | - | A | - | - | - |
Gහෝ…හෝ හො හෝ…Amහෝ හෝ හෝ….
CHORUS
Amඈත දිලිGසෙන හිරු Amසඳු රන්තරු
රහසේ Amකීවා මට ඔGබ ගැන තොරFතුරු
මගේ Amනෙත් යුග මGතු පියවෙFන තුරු
EආදරෙයිE7 මා ආදAmරෙයි//
INTER
| E | - | - | - | D | - | E | - | x2 |
| E | - | D | - | E | - | C | - |
| F | F Am |
VERSE 1
Amළා තණ Amනිල්Cලේ…Am පිණිAm කඳුCළැල්ලේ
Eමා ඔබ දුAmටු ඒ ප්‍රේම ලෝකේ//
දෑස Gදෑසක් සොයාF තනිAm වූ දිනේදි
VERSE 2
Amමධු සඳAm රැල්CලේAm සතුAmටු සCඳැල්ලේ
EවාසනාAmවේ අමිල උදාවේ
සීත Gසුළ‍ඟේ වෙFලී මAmතු හමුවුණාවේ