හද විමන් දොරින්
Hada Viman Dorin Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Ab
- Time
- 4/4
INTRO
| Ab | Eb | C# | Ab | Ab | - | C# | - |
| Ab | - | Fm | - | Ab | Eb | C# | Eb |
| C# | - | Ab | - | Eb | - | C# | - |
| Ab | Eb7 |
CHORUS
Abහද විමන් දොරින් එන C#පැතුම් පවන් විහිද යයි හමා
BbmපියඹනාF# කල්පනාEb රසේ දේAbයි අමා
Abමල් උයන් තුලින් විල් ගC#ඟුල් මැදින් සුගන්දය ගලා
Bbmඑකතු වීF# කිති Ebකැවී රැඳීAb එක්වෙලා
INTER 1
| Ab | - | C# | - | Eb | - | Ab | C# |
| Ab | - | C# | - | Eb | - | Ab | - |
VERSE 1
Abසාගරයේ සිසිල්Ab රැල් C#නැගි නැගී බිඳේ
Bbmආදරයේ Ebසුපෙම් Eb7කැන් දිAbලි දිලී සැලේ
Abආකාසේ සඳේ ලAbප නැත C#මැකී ගියේ
Bbmආදරයේ Ebපුරාණේ Eb7හිත ඇදීAb ගියේ
Abඋදා වූ Bbmවසන්තේ EbසදාකAbල් රැඳේවා
INTER 2
| Ab | - | C# | - | Eb | - | Ab | - |
| Ab | C# | Eb | Ab | Ab | - | Eb | - |
| Ab | Eb7 | Ab | C# | Eb | Ab |
VERSE 2
Abමී වදයේ ගුම් Abනදින් C#මත් වෙලා ඉමී
Bbmගී තනුEbවේ වදන්Eb7 වැල් Abලෙස ඇදී එමී
Abලෝ තලයේ අලුAbත් පෙම්C# කතාවක් ලියා
Bbmපා කරමූEb සුනිEb7ල්වන් වAbලාවක් සොයා
Abඋදා වූ Bbmවසන්තේ EbසදාකAbල් රැඳේවා