දකින දසුනේ

Dakina Dasune Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
T. A. Latif (ටී. ඒ. ලතීෆ්)
Key
Eb
Time
4/4
Key
INTRO
| + | + |
| Ab | - | - | - | Eb | - | - | - |
| Ab | - | Bb | - | Eb | - |
CHORUS
Ebදකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුවAb වේ
Abපවනෙ Ebඇසුනේ Fmසවන රැBbඳුනේ
ඔබගෙ කට හඬ වේEbC#AbBb
Bb7ඔබගෙ කට හඬ Ebවේ
INTER
| + | + |
| Eb | - | - | Ab | Eb | - | Ab | - |
| Fm | - | Bb7 | - | Eb | - | Ab | - |
| Fm | - | Bb7 | - | Eb | - |
VERSE 1
Abමහද විමනේ කැකුළු යහනේ
ඔබBbයි සැතපෙEbන්නේ
Abසිතන සිතුමේFm පතන Bbපැතුමේ
ඔබයි හිනැහෙEbන්නේC#AbBb
Bb7ඔබයි හිනැහෙEbන්නේ
VERSE 2
Abදෙපස ගංගා දෙකකි එක්වී
එක Bbතැනට ආවේEb
Abඑකම ඒ ගං ජFmලය මුBbසුවී
සයුර තුළ EbපාC#වේAbBb
Bb7සයුර තුළ Ebපාවේ