දැසමන් මලක් (හෙලේනා)
- Lyrics
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Music
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Key
- Fm
- Time
- 6/8
INTRO
Ad Lib
| Fm/Eb | Fm | Fm/Eb | Fm |
CHORUS
Fmදැසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි
Bbසුරංගනාවියක් වගේ අEbහිංසකයි රටFmක් වටියි
කවුද......?
මගෙ රත්තරන් හෙලේනා
Fmමගෙ රත්තරEbන් හෙFmලේනාEb
Bbmමගෙ රත්තරන් හෙලේනා
Fmමගෙ රත්තරEbන් හෙFmලේනා
INTER
| C | Csus | Fm | - |
| C | C# | Fm | - |
VERSE 1
Bbmරාජ බෝEbජන නැත Fmමට දෙන්නට
Bbසීන් සිනිදු සළුFm නැත මට දෙන්නට
Bbmගේදොර වතුEbපිටි නැFmත ගරු සරුවට
Bbයාන්Fmතමට ඇත දිBb7වි රැකගන්Fmනට
කවුද.......?
Back To Chorus
VERSE 2
Bbmපසු කරමිEbන් මහ කFmදුවැටි ඕවිටි
Bbපාළු සොහොන්පිටි රබFmර්වතු බඩවැටි
Bbmගල්මුල් Ebවල පය පැටFmලී වැටි වැටි
Bbමතකයි හඳFmපානේ කැBb7න්දන් ආ හැFmටි
කවුද……..
Back To Chorus