නැන්ද මාම දෙන්නා

Nanda Mama Denna Chords by Rohana Baddage (රෝහණ බැද්දගේ)
Lyrics
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Music
Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
Key
Fm
Time
2/4
Key
INTRO
| Fm | Bbm | Eb | - |
| Bbm | Fm/Eb | Fm | - |
CHORUS
Fmනැන්ද මාම දෙන්නා - නැCන්ද මාම දෙන්නා
Cඑක බහක් නොදී ළත වෙන්නා දෙන්නFm දෙපැත්තේC
Cදවසින් දවස ගෙවෙන්නා
කර කාAbර බැඳන් යන්Cන ඉඩක් නෑ C7දූගෙAb කැමැත්තේFm
INTER
| | C | - | Fm | - | |
| Fm | Eb | Ab | C |
| Bb | F | Eb | Fm |
VERSE 1
Cකරට බඳින රන් මිFණි මුතු මාලා
Cකනට ඔබින රන් තෝFmඩු දමාලා
Cඅතට ගිගිරි රන් Fවළලු දමාලා
Cඇඟට ඔසරි සුදු සේFmල දමාලා
Fmලස්සන සිEbහින Fmමැවෙන්Abනේ දවසින් දFmවස ගෙවෙන්නේC
Cමැණිකේ කඳුළු සලන්නේ
Fmබොලේ ඉතින් මොකද කරන්නේ
Back To Chorus
VERSE 2
Cබන්දා සිත දෙගුFරුන් පද වන්දා
Cඅන්දා පට පිළි Fmබරණ පළන්දා
Cබන්දා තොරන් සැරසිFලි මන නන්දා
Cකැන්දන් යන්නේ කFmවද ද මන්දා
ලස්සන ……….
Back To Chorus