රාජා ඕ මංගලියා

Raja O Mangaliya Chords by Rohana Baddage (රෝහණ බැද්දගේ)
Lyrics
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Music
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Key
F
Time
2/4
Key
INTRO/INTER
| F | Gm | Dm | F |
| F | F+ |
CHORUS
Fරාජා ඕ මන්ගලියා Csus4මේ ගුරුවර අම්Fමා මෝ
Fකාපනයන් Gmයායි යායී - රාජා ඕ Fමංගලියා//
VERSE 1
Fරන් කෙන්දේ එලඤ්ඤායි
Fරන් කාඩු එලඤ්ඤායි//
Fබාලන්නො තව දුව ගෙන
Fපුපුරු පුපුරැ පුරු - පුරුහෙළ පුරු හෙළ
Fමංගච්චා හෝGm මී ගොන්
Bbවරෙව් මාගෙ කුඩ නංFගි මොCsus4
Back To Chorus
VERSE 2
Fදුම් පල්ලයෙන් පන්නඤ්ඤායි
Fරන් කඩුවෙන් කපඤ්ඤායි
Fහන් පල්ලයෙ පුරවාපව්
Fපුපුරු පුපුරැ පුරු - පුරුහෙළ පුරු හෙළ
Fමේ මුල්ලෙන් ආ යුGmදෙන් ගෙනා දෙන්
Bbවරෙව් මාගෙ කුඩ නංFගි මො ...Csus4
Back To Chorus