කොස් වතු කන්දේ

Koswathu Kande Chords by Rohana Baddage (රෝහණ බැද්දගේ)
Lyrics
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Music
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Key
F
Time
2/4
Key
INTRO
| + | + |
CHORUS
Fකොස් වතු කන්දේ රොC7සලින් නැCන්දගෙ
Bbඉහේ මලක්F පිපිලාGm හරි ඉහළයි
Fමද්දුම දෝණිට ගැලC7පෙන පන්නෙCට
Fබැණ කෙනෙක් CලැබිලාF
INTER
| F | - | - | - |
| | Dm | F | - | - | |
VERSE 1
Fකන්තෝරුවක වැඩ ලොකු Gmතනතුරකයි
Fගේ දොර වතු සින්නක්කර තිබුනයි
Bbගජරාමෙට ඉන්ගිරිසි කථාවCයි
Cකියල නිමක් නෑ බෑණගෙ විස්තBbර
අනේ හැබෑටම මෙහෙමත් නාටක
Back To Chorus
VERSE 2
Fසුබ මොහොතින් පෝරුවෙGm නංවාලා
Fඅෂ්ටක කියලා ආසිරි පතලා
Bbචීන පටස් වෙඩි කෙCළි සෙල්ලම් මැද
Cමඟුල් ගෙදර හරි ජයටම කෙරුනේBb
අනේ හැබෑටම මෙහෙමත් නාටක
Back To Chorus