මල්සරා බැල්ම හෙලා
- Lyrics
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Music
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Key
- Fm
- Time
- 6/8
INTRO
| + | + | + | + |
| F| C7CF F| C7Gm[F] | F | Fm | |
CHORUS
Cමල්සරා බැල්ම හෙලා Fmමගේ හිතට කොදුරණවා
Cරන්මලි දැක්කගමන් Fmමල් වාරම් කියවෙනවා
හිත Fබැන්දසෙනේ Gmමං Fපවසන්නෙම්ද
කොයිලෙසින් Cරන්මලීFm....
INTER
| + | + | + | + |
| C |Fm - |C# Eb | Cm |
| Fm | - |
VERSE 1
Bbmතිස්සෙම ගම Ebසුවඳකරන් Fmපිපුණා කිණිහිරිය මලී
Fmඉස්සර Ebදුටුවද බඹරැණි Bbmපිපිලා දොඹ Fmමුතු කැකුළී
Fලස්සන හුරුබුහුටිකමට Bbmදිළෙනා දෑතින් ලතැවී
Fඉස්සර කළ Ebපිනට මගේ Fපිපුණා බල Bbmළදකොමලී
Cඉස්සර කළ G7පිනට මගේ Fmපිපුණා බල ළදකොමලී
Back To Chorus
VERSE 2
Bbmලස්සන ගුණ Ebකණකබරන සවන් Fmපැළඳි පුල්ලි මලී
Fmඇස් නිලුපුල් Ebපෙති Bbmගෝමරගෙලවට දිලි Fmරුවන්මලී
Fකොස්උයනේ මගේපැලට එළිය Bbmදෙන්න පිපුණ මලී
Fවැස්ස ළඟයි Ebබක් මාසේ මා Fසනසාපන් Bbmකොමලී
Cවැස්ස ළඟයි G7බක් මාසේ මා Fmසනසාපන් කොමලී
Back To Chorus