සෙක්කු ගෙදර මංගලිකා
- Lyrics
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Music
- Rohana Baddage (රෝහණ බැද්දගේ)
- Key
- Fm
- Time
- 6/8
INTRO
| Fm | Bbm | - | Fm |
| Bb | Eb | Bbm | Fm |
CHORUS
Fmසෙක්කු ගෙදර මංEbගලිFmකා දීගEb ගියේ නෑ Fmතාමත්
Bbමං හිතන්නේ උඹEb එනකං බලා Fmඉන්නවාCm
මෙදා Bbmඅවුරුද්දටEbවත් ඇවිදින්
Bbmයන්න වරෙන් මFmගේ පුතේ
Bbඑංගලන්තෙ නEbම් දුර බව මාFmත් දන්නවා
INTER
| Bb | - | - | - |
| Ab | Bbm | C# | Bbm |
VERSE 1
මං Bbmසද්ද කළත් උඹලා මොකෝ
Bbmසද්ද නැතුව ඉන්නෙ කියල
Abදොරකඩ කොස් ගහේ Bbmඉදං කොහා අC#හන්නේBbm
අපි Bbmසද්ද කරන්නේ කොහොමද
Bbmකොච්චර කල් ඇFmද්ද මකුළුදැEbල් බැඳලා
Bb7බිත්ති කොනේ එAb/Ebල්ලු රබානේFm
Back To Chorus
VERSE 2
හරි Bbmහම්බකරල මේ ගේ දොර
Bbmහදා ගත්ත මිසක් අපේ
Abසන්තකයට ඉතිBbmරි කරපු කිC#සිම දෙයක් නැBbmහැ
පුතේ උBbmඹට උගන්වන්න උකස් කරපු ගේ දොරත්Fm
උගසට Ebසින්න වුණොත් නංBb7
අපට යන්Abන තැEbනක් නැහFmැ
Back To Chorus
VERSE 3
ගුරුBbm පාර දිගේ පුංචි එවුන්
Bbmඉස්කෝලෙට යන එන කොට
Abවෙල් නියරේ Bbmමං ඉඳගෙන බලාC# ඉන්නවාBbm
අහස් Bbmයානාවක් ගමට උඩින්
ගියොත් එදා නොFmකා නොබී
Ebඅම්මා බලා ගBb7ත්ත අතේ බලා Ab/Ebඉන්නවාFm
Fmහුස්ම උඩට ඇදෙනවාEb
Bbmදෑසින් කඳුළු වැටෙනවාFm..
Back To Chorus