කන්දේ ලන්දේ

Kande Lande Chords by Rohana Baddage (රෝහණ බැද්දගේ)
Lyrics
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Music
Rohana Baddage (රෝහණ බැද්දගේ)
Key
G
Time
3/4
Key
INTRO
| G | G9 | G | - |
| G | - | - | - |
| G | Em | G | Am |
| G | G9 | G | - |
CHORUS
Gකන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේC∆නා තෙක්මාAmනේ
මන Amබැන්දේ වින්දේ
Gසුව පහසේ වාDසේ ගම්මාGනේ
INTER
| G | - | D | G |
| G | Am | Bm | G |
| G | - | G | - |
VERSE 1
Gවෙල් යායේ Dදොළ පාරේ නිGල්වන් ජලාසේ
Gගං තීරේ ගුරු පාරේ G9සිරි දෙව් Gසිනාවේ//
Gඒ මව් තුCරුල්ලේ සුරූපී යොGවුන් ලාලAmනී
Gසංකේත වූ වාසනාB7වේ... ගම්මානේG...
Back To Chorus
VERSE 2
Gඇල් හේනේ රුDක් සෙවනේ ගෙපGලේ විහාරේ
Gපූජාවේ බෙර නාදේ ගැG9මිගීත රාවේG//
Gමා පුංචි Cකාලේ ලැබූ ආදරේG සුන්දරAmත්වේ
Gයයිදෝ නවෝදෙB7න් මැකීලා... ගම්මාGනේ.
Back To Chorus